අන්තර් පළාත් පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා කෘෂි සම්මේලනය හා කාන්තා කෘෂි සමිති නිෂ්පාදන දැක්ම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ග්‍රාමීය කාන්තා කෘෂි ව්‍යාප්ති සංවිධාන ශක්තිමත් කිරීම සඳහා අන්තර් පළාත් පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා කෘෂි සම්මේලනය හා කාන්තා කෘෂි සමිති නිෂ්පාදන දැක්ම ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානායේ අධ්‍යක්ෂක තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2026.03.11 වන දින පෙ.ව 9.30 පුලස්තිගම සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිති ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට නියමිතය.