කෘෂි ව්‍යවසායිකාවන් සවිබල ගන්වමු
ශ්‍රී ලංකාවේ කාන්තා කෘෂි ව්‍යවසායිකාවන් සම්බන්ධ කර ගනිමින් කෘෂිකාර්මික ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ඔබත් එක්වන්න
අපගේ අරමුණ
කාන්තාව, කේන්ද්‍ර කර පවුල් ඒකකයන් තුල පවුල් පරිසරය ප්‍රවර්ධනය කිරීම, තිරසාර ආදායම් මාර්ගය උත්පාදනය කිරීම හා සවිබල ගැන්වීම.
අපගේ මෙහෙවර
කෘෂිකාර්මික සංවර්ධනය සදහා කාන්තාවගේ දායකත්වය තීව්‍ර කිරීමෙන් පවුල් ඒකකයන්හි පෝෂණීය තත්වය, ජීවන තත්වය සහ සමාජීය තත්වය දියුණු කිරීමට අවශ්‍ය සේවාවන් සැපයීම.
අපගේ ව්‍යවසායිකාවන්
රට පුරා සිටින දක්ෂ ව්‍යවසායිකාවන් හඳුනා ගන්න
වැඩසටහන්
කාන්තා කෘෂි ව්‍යවසායිකාවන් සඳහා පුහුණු වැඩසටහන් සහ ප්‍රදර්ශන
අන්තර් පළාත් පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා කෘෂි සම්මේලනය හා කාන්තා කෘෂි සමිති නිෂ්පාදන දැක්ම
📅 2026 Mar 10
අන්තර් පළාත් පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා කෘෂි සම්මේලනය හා කාන්තා කෘෂි සමිති නිෂ්පාදන දැක්ම
වැඩිදුර දැනගන්න →